ප්‍රතිත්‍රස්ත පනතට එරෙහි පළමු වෙඩි මුරය උතුරු නැගෙනහිරින්

Share

ප්‍රතිත්‍රස්ත පනත සහ දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු නොකිරීමට විරෝධය පළ කරමින් අද උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මකයි.

එම පළාත්වල අප වාර්තාකරුවන් පැවසුවේ දෛනික කටයුතු මුළුමනින්ම ඇනහිට ඇති බවයි.

වෙළඳසැල් සහ කාර්යාල වසා දමා ඇති අතර ප්‍රවාහනයද අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News