ජනපති පාර්ලිමේන්තුවට

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් වන විවාදය අද පැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් වන ප්‍රකාශයක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

Read more

Local News