ප්‍රති ත්‍රස්ත පනතට බොරැල්ලේදී විරෝධතාවක්

Share

ප්‍රති ත්‍රස්ත පනතට විරෝධය පළකරමින් බොරැල්ල මංසන්ධියේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා.

තරුණ අයිතිවාසිකම් සාමුහිකය මෙය සංවිධානය කර තිබුණා.

Read more

Local News