විදේශගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය ඉහළට

Share

විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොළේදී ලබාදෙන තීරු බදු සහනය මැයි 1 වනදා සිට ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒ සඳහා වන චක්‍රලේඛ​ය නිකුත් කර ඇති බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

Read more

Local News