සතියක් තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1800ක් පමණ වාර්තා වී ඇතැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි පවසනවා.
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සේවකයින් 63 දෙනෙකුටද ඩෙංගු ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ නිසා රෝහලේ ප්‍රතිකාර සේවාද අඩාල වී තිබෙනවා.



