මහර බන්ධනාගාර රැදවියන්ගේ ඝාතනයට හඳුනාගත් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට

Share

මහර බන්ධනාගාරයේ රැදවියන්ගේ ඝාතන සම්බන්ධයෙන් හඳුනාගත් බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

Read more

Local News