දිස්ත්‍රික් 03ක් සඳහා පූර්ව නාය යෑමේ අනතුරු ඇඟවීම්

Share

මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා නායයෑමේ පූර්ව අනතුරු නිකුත් කොට තිබෙනවා.

ඊයේ (29) පස්වරු 4.00 සිට අද (30) පස්වරු 04:00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම් ‍නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ක‍ටයුතු කොට තිබුණා.

Read more

Local News