ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

Share

ජාතික වෙසක් සතිය අද (02) දිනයේ සිට ආරම්භ වේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සඳහන් කළේ, අද දිනයේ සිට ලබන 08 වන දින දක්වා ජාතික වෙසක් සතිය ක්‍රියාත්මක වන බවය.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 4 වනදා හලාවත, මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙනේ පැවැත්වීමට නියමිතය.

Read more

Local News