කොළඹ වරායේ 6වන ගේට්ටුව ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පෞද්ගලික මාර්ග සංවර්ධන වැඩ බිමක සේවයේ නිරත ආරක්ෂක නිලධාරියෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.