පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද උදෑසන සිට බස්නාහිර සිට පළාත් කිහිපයකට තද වැසි ඇදහැලෙමින් පවතිනවා.
අධික වැසි සමඟ දිස්ත්‍රික්ක 3කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එනම් බදුල්ල, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කයි.