පාසල් වෑන් රථ ගාස්තු පහළට

Share

පාසල් වෑන් රථ ප්‍රවාහන ගාස්තු මේ මස සිට අඩු කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව 5% ක මුදලකින් ප්‍රවාහන ගාස්තු අඩු කරන බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසන්නේ.

Read more

Local News