රාජ්ය වෙසක් උත්සවයට සමගාමීව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් සියක් නමක් ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පිණ්ඩපාත චාරිකාවක් සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව මැයි 03 වනදා මෙය පැවැත්වීමට නියමිත බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.





