විදේශ අමාත්‍ය අලි සබ්රි ඉන්දීය මුදල් අමාත්‍යවරිය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ දකුණු කොරියාවේදීය.
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ අලි සබ්රි දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ 56 වන සංවත්සරයට සහභාගී වීම සඳහා එහි ගොස් සිටිති.




