ඩෙංගු, කොවිඩ්, මී උණ පැතිරීමේ අවදානමක්

Share

මේ වන විට ඩෙංගු, කොවිඩ්, ඉන්ෆ්ලුවන්සා මෙන්ම මී උණ රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ තත්වයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වින්‍යා ආරියරත්න පවසනවා.

පවතින තත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Read more

Local News