ආපනශාලා ආහාර මිල අඩු කළ යුතුයි – අසේල සම්පත් කියයි

Share

මේ අතර ඉන්ධන මිල සහ ගෑස් මිල අඩු වීමත් සමඟ ආපනශාලාවල ආහාර මිල ගණන් පහත දැමිය යුතු බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

Read more

Local News