ධාවනය වෙමින් තිබූ බස් රථයකින් ඇදවැටුණු කාන්තාවක් ඊයේ මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගල්බොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
නැදුන්ගමුවේ සිට වැලිමඩ නගරය දක්වා ධාවනය වූ බස් රථයක පිටුපස දොරෙන් එළියට විසිවීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
Share

Read more