ගජමුතු දෙකක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

අධික මිලකින් යුත් ගජමුතු දෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදුකර ඇත්තේ විශේෂ කාර්ය බලකාය කල්මුනේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

Read more

Local News