තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.
තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය අනිද්දා (06) දිනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී පැවැත්වීමට නියමිතය.
Share

Read more