සම්බුදු තෙමඟුල හෙටයි

Share

සම්බුදු තෙමඟුල හෙටයි.

ඒ වෙනුවෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් සංවිධානය කර තිබෙනවා.

වසර කිහිපයකට පසුවයි මෙවර වෙසක් මංගල්‍ය උත්කර්ෂවත් ලෙස සැමරීමට ජනතාව සූදානමින් සිටින්නේ.

මල්වතු අස්ගිරි පාර්ශවයන් ඇතුළු මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දාන ශිල භාවනා ඇතුළු ආගමික වතාවන් වලට මුල්තැන දෙමින් වෙසක් මංගල්‍ය සමරන ලෙසයි.

Read more

Local News