නුවරඑළියේ 10 දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල කළ ඖෂධය – අක්ෂි සැත්කම් නවතී

Share

නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහලේ අක්ෂි සැත්කම් සිදු කිරීම තවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ එම රෝහලේ ශල්‍යකර්ම සිදුකළ රෝගීන් 10 දෙනෙකුගේ පෙනීම දුර්වල වීම හේතුවෙන්.

අදාළ ඖෂධය ඉන්දියාවෙන් ගෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News