බදුල්ල, ගාල්ල, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්රික්ක සඳහා නිකුත් කර ඇති නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානය පවසන්නේ.
නායයෑම් අවදානම පැවතිය හැකි ප්රදේශ,
බදුල්ල – පස්සර
ගාල්ල – නාගොඩ, යක්කලමුල්ල, ඇල්පිටිය, බද්දේගම
කෑගල්ල – මාවනැල්ල, ගලිගමුව, රඹුක්කන, යටියන්තොට, දැරණියගල, කෑගල්ල
මාතලේ – පල්ලෙපොල



