ගාලුමුවදොර සාමකාමී අරගලයට ප්‍රහාර එල්ල වී අදට වසරයි

Share

පීඩාකාරී රාජ්‍ය පාලනයට එරෙහිව ගාලුමුවදොර ක්‍රියාත්මක වූ සාමකාමී ජන අරගලයට එල්ල වූ ම්ලේච්ඡ මැර ප්‍රහාරයට අදට වසරක් සපිරෙනවා.

සාමකාමී විරෝධතාවයට එල්ල වූ මෙම ප්‍රහාරය නිසා මීට වසරකට පෙර අදවන් දිනක ජීවිත හා දේපල විනාශයක් ද සමඟ රටම යුධ පිටියක් බවට පත්වුණා.

Read more

Local News