ප්‍රචණ්ඩත්වයට එරෙහි ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි ඉල්ලීමක්

Share

පසුගිය මැයි 9 වැනිදා වැනි සිදුවීම් නැවත ඇති නොවීම සඳහා ප්‍රචණ්ඩත්වයට එරෙහි පුර්ණ බලතල සහිත ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි කැබිනට් මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබෙනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළා.

Read more

Local News