දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අවසන්

Share

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩ වර්ජනය අවසන් කර ඇති බව එම සංගමය පවසනවා.

ඒ අනුව අද (11) සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ.

Read more

Local News