IMF නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ මෙම වසර අවසානයේ සිදු කිරීමට නියමිත මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට සමගාමීවයි.

අදාළ නියෝජිත පිරිස හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද පැවැත්වෙනවා.

Read more

Local News