ගතවූ දින 10 තුළ ඩෙංගු රෝගීන් 2917 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.
මේ වන විට ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
එසේම ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලද ඩෙංගු රෝගීන් වැඩිවීම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කලේ.



