ගැඹුරු පීඩන අවපාතය චණ්ඩ සුළි කුණාටුවක් වෙයිද ?

Share

බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති ගැඹුරු පීඩන අවපාතය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම තත්වය චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Read more

Local News