මොකා සුළි කුණාටුවෙන් ලංකාවටත් බලපෑම් – කාලගුණයෙන් රතු නිවේදන

Share

මොකා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ කාලගුණ තත්ත්වයට බලපෑම් එල්ල විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ රතු නිවේදනයක් නිකුත් කරමින්.

මේ අතර පවතින අධික වර්ෂාපතනයත් සමඟ ගංගාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේදීත් අධික වැසි පැවතුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

Read more

Local News