බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුකමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
එමෙන්ම ඒ සඳහා නව ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.



