රට තුළ පැවති කොවිඩ් වසංගතය හමුවේ රාජ්‍ය සේවකයින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සඳහා මීට පෙර 2021 දී චක්‍රලේකයක් නිකුත් කර තිබුණා.
අදාල චක්‍රලේකය මගින් රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීමේදී ඇඟිලි සලකුණු සටහන් කිරීම අත්හිටුවිමටයි කටයුතු කලේ.
කෙසේ වෙතත් අද සිට සියලු රාජ්‍ය ආයතනවලට සේවකයින් ඇතුළු වීමේදී ඇඟිලි සලකුණු සටහන් කිරීම අනිවාර්ය කර තිබෙනවා.



