කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

යතුරු පැදියකින් කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ඉලවාලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

Read more

Local News