ලංකා සතොස ආයතනයේ කිරි පිටි සහ සුදු සීනි මිල අඩු කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස ආයතනය සඳහන් කරන්නේ මෙම මිල පහත හෙලීම ඊයේ (15) සිට ක්රියාත්මක බවයි.

Share

Read more