යළිත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණ තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුර සහ නැගෙනහිර පළාත්වලටත් මොණරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලටත් මෙලෙස උණුසුම් කාලගුණයේ බලපෑම එල්ල වනු ඇති.
Share

Read more