වැලිගම වෙඩි තැබීමක් – එක්‌ අයෙක් ජීවිතක්ෂයට

Share

වැලිගමදී යතුරු පැදියක ගමන් කරමින් සිටි පිය පුතු දෙදෙනෙකුට නාදුනන පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් පියා ජීවිතක්ෂයට පත් වුණා.

පුත්‍රයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

Read more

Local News