කොස්ගොඩ ප්‍රදේශයේදී පියෙකු විසින් තියුණු ආයුධයකින් එල්ල කල පහරදීමකින් ඔහුගේ පුත්‍රයා මියගොස් තිබෙනවා.
පියා සහ පුත්‍රයා ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව පියා විසින් තියුණු ආයුධයකින් පුත්‍රයාගේ ගෙල ප්‍රදේශයට පහරදී තිබෙනවා.
ඉන් බරපතළ තුවාල ලැබූ තරුණයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.



