සැඩපහරකට හසුවී පුද්ගලයෙක් අතුරුදන්

Share

මේ අතර අකුරැස්ස පහළ අතුරලිය ප්‍රදේශයේදී පුද්ගලයෙක් සැඩපහරකට හසුවී තිබෙනවා.

40 හැවිරිදි එම පුද්ගලයා සොයා ආරක්ෂක අංශ මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි අප වාර්තාකරු සඳහා කළේ.

Read more

Local News