දිවයිනේ පැවති අයහපත් කාලගුණ තත්වය නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය දින කිහිපයේදීම ධීවරයින්ට අනතුරු ඇඟවීම් සිදු කළා.
ඊයේ රාත්‍රියේ කාත්තන්කුඩි පදේශයට මුහුදු ජලය ගොඩගසා ඇති බවයි වාර්තා වුණේ.
එත් සමඟ ඒ අවට ධීවරයින් ඔවුන්ගේ ඔරු සහ බෝට්ටු ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන ගොස් තිබුණා.



