පොළොන්නරුව හබරණ ප්‍රදේශයේ තියුණු ආයුධයකින් කල පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
එම ප්‍රදේශයේ වෙල් යායක ජල ගැටලුවක් මුල්කරගෙන සිදුවූ බහින්බස් වීමක් දුරදිග යාමෙනුයි මෙම ඝාතනය සිදුවී ඇත්තේ.
පහරදුන් පුද්ගලයා හබරණ පොලීසියට භාරවී ඇති බවයි පොලීසිය සදහන් කළේ.



