තහනම් වල්නාශක සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Share

තහනම් කරන ලද වල්නාශක තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය බෝගහකුඹුර හා වැලිමඩ ප්‍රදේශවල සිදුකල වැටලීමකදී.

Read more

Local News