රථවාහන පරික්ෂාව සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට කාන්තා පොලිස් නිලධාරිනියන් 8 දෙනෙකු සේවයට බඳවාගෙන තිබෙනවා.
එම වැඩසටහන ඊයේ පැවැත්වුනේ පොළොන්නරුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වාගේ ප්‍රධානත්වයෙන්.
Share

Read more