ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (16) යළි පහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල සටහන්වී ඇත්තේ රුපියල් 300.51ක් ලෙසය.
එහි විකුණුම් මිල සටහන්වී ඇත්තේ රුපියල් 319.66ක් ලෙසය.
Share

Read more