ගොවීන්ට දුන් පොරොන්දු ඉටුකරන්නට හැකිවුණා – අමරවීර කියයි

Share

ගොවීන්ට දුන් පොරොන්දු ඉටුකරන්නට තමන්ට හැකිවූ බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එහෙත් තමන්ට කරපු හානියට රටේ ඇමතිවරු හිරේ දාලත් මදි කියලයි ගොවි ජාතික සමුළුව පවසන්නේ.

Read more

Local News