මහින්ද කහඳගම අත්අඩංගුවට

Share

හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 70ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට අදාළවයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Read more

Local News