සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කරන ලෙස ඊයේ දින දැනුම් දුන්නා.
නමුත් අද දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාන් ඇතුලු බේකරි නිෂ්පාදන මිල අඩුකර තිබුණේ නැති බවයි ජනතාව පවසන්නේ.
Share

Read more