කොරියාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය

Share

ඉදිරි මාස දෙක තුළ, කොරියාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read more

Local News