අධික විදුලි බිලට එරෙහිව විපක්ෂය තේරීම්කාරක සභාවක් ඉල්ලයි

Share

අත්තනෝමතික ලෙස විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසට විපක්ෂය ඉල්ලීමක් කර තිබෙනවා.

ඊට අදාල විපක්ෂයේ අත්සන් ලබා ගැනීම අද දින සිදුවුණා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාත්වයෙන්.

Read more

Local News