ඖෂධ වර්ග 60ක මිල අද සිට පහළට

Share

ඖෂධ වර්ග 60ක මිල අද සිට සියයට 16කින් අඩු කිරීමට නියමිතයි.

පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයද ප්‍රකාශ කළේ ඖෂධ මිල අඩු වීමේ වාසිය අද සිට ජනතාවට ලබා දෙන බවයි.

කෙසේ වෙතත් ඖෂධ මිඔල මීට වඩා අඩු විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

Read more

Local News