දිප්පිටිගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

Share

පෑලියගොඩ පොලිස් වසමේ දිප්පිටිගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මීට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

Read more

Local News