අස්වැසුම දීමනා කපා හැරීම හේතුවෙන් දිවයින පුරා විරෝධතා

Share

අස්වැසුම දීමනා කපා හැරීමට සම්බන්ධව අද දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැසක් ඉදිරිපිට විරෝධතා පැවැත්වෙනවා.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටද උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබුණා.

Read more

Local News