සෞඛ්‍ය හෙද නිලධාරී සේවාව පුළුල් කිරීමට පියවර

Share

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වඩාත් ශක්තිමත් කරමින් මහජන සෞඛ්‍ය හෙද නිලධාරී සේවාව පුළුල් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පෙන්වා දෙනවා.

ඒ අනුව ඉදිරි වසර 05 ඉලක්ක කරගනිමින් මෙම සේවාව මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ වඩාත් කාර්යක්ෂම සේවාවක් ලෙස ක්‍රියාවට නැංවීම කෙරෙහි අවධානය යොමු කරන බව අමාත්‍යවරයා පවසයි.

Read more

Local News